ජය පුද පූජා භාණ්ඩ මන්දීරයJaya Pooja Bhanda Mandiraya

සිත සනසන පූජා භාණ්ඩ, ඔබේ දොරකඩටම

අටපිරිකර, සිවුරු, බෙහෙත් ඖෂධ, කුඩ, බුදු පිළිම සහ අනෙකුත් ආගමික ද්‍රව්‍ය මුළු ශ්‍රී ලංකාවටම ගෙනැවිත් දෙනවා.

දැන්ම මිල දී ගන්න
🚚මුළු ලංකාවටම Delivery
💵Cash on Delivery
💳Visa / Master Card
🪷පිරිසිදු, ගුණාත්මක භාණ්ඩ

භාණ්ඩ වර්ග

අපගේ භාණ්ඩ

අටපිරිකර සහ බෞද්ධ පූජා භාණ්ඩ මිල දී ගන්න · Buy Buddhist Pooja Items Online

ජය පුද පූජා භාණ්ඩ මන්දීරය මඟින් අටපිරිකර, සිවුරු, බෙහෙත් ඖෂධ, කුඩ හා මුතු කුඩ, බුදු පිළිම සහ අනෙකුත් ආගමික ද්‍රව්‍ය මුළු ශ්‍රී ලංකාවටම Delivery කරනවා. දානමය පින්කම්, පිරිකර පූජා සහ ගෙදර පූජාවන් සඳහා අවශ්‍ය සියල්ල එක තැනකින්. Cash on Delivery, Visa / Master card සහ බැංකු ගෙවීම් භාවිතා කළ හැක.

Jaya Pooja Bhanda Mandiraya (Mulleriyawa North, Angoda, Colombo) sells atapirikara sets, siwuru (Buddhist monk robes), herbal medicine, umbrellas and pearl umbrellas, Buddha statues and other religious items online, with island-wide delivery across Sri Lanka by Pronto and PickMe Flash. Pay by cash on delivery, card or bank transfer.

WhatsApp